Herbalcosmetics.lk

Online Ordering System

තොග වෙළද සල් හිමියන් වෙතයි..!

අප ආයතනය මගින් නිශ්පාදන ඇණවුම් ලබා ගැනීමට online ක්‍රමය පමණක් යොදා ගන්නාබැවින් තොග වෙළද හිමියන් සියලු දෙනා එම ක්‍රමය භවිත කිරීමට හුරු වන මෙන් ඉල්ලා සිටිමු.  

ඔබට අදාල තොග වට්ටම් අප විසින් ඔබගේ බිල් පතෙහි ලබා දෙනු ඇත.- Discount will be given 

තොග වෙළදුන් ඇණවුම ලබා දීමට ප්‍රථම ඔබගේ ගිනුමට Log  වි ඇණවුම යොමු කරන්න. එවිට ඔබට වට්ටම් සහිත Item  පමණක් පෙන්වනු ඇත.

අපගේ Web පිටුව සමග ලියාපදිංචි වීමට පහත උපදෙස් අනුගමනය කරන්න.

 

භාණ්ඩයක් ඇනවුම් කිරීමේදී අනුගමනය කළ යුතු පියවර

01. වෙබ් පිටුවේ ඉහළ වම් කෙලවරේ ඇති Login/Register මෙනු එක විවෘත(Open) කර ගන්න (Click - Login/Register Menu) 

02. එහි SIGN IN හා SIGN UP කියා මෙනු දෙකක් ඔබට දර්ශනය වනු ඇත (There are two Menus 01. SIGN IN 02. SIGN UP)

03. ඔබ මීට ඉහත ලියා පදින්චි වී නොමැති අයෙක් නම් SIGN UP මෙනු එකට ගොස් එහි ඇති තොරතුරු පුරවන්න (If you are new user please go  to SIGN UP  menu and fill all details) 

04. ඔබ යම් ව්‍යාපාරික ආයතනයක් නම් ආයතනයේ නම සදහන් කරන්න (If you are business entity please enetr your business name)

05. ඔබ ලබා දෙනු ලබන Password එක හොදින් මතක තබා ගන්න. නැවත භාණ්ඩ ඇනවුම් කිරීමේදී එම Password එක අවශ්‍ය වේ (Please keep your passward without loose) 

06. අසා ඇති තොරතුරු පුරවා පහල රතු පාටින් ඇති Sign Up බටනය ඔබන්න (Then Click Sign Up Button after filling details)

07. සුලු වේලාවකින් ඔබගේ Email ලිපිනයට Email පනිවිඩයක් ලැබෙනු ඇත.(Once you done above, you may received email massege)

08. එම පනිවිඩයේ ඇති Link එක මගින් web පිටුව වෙත ඔබව සම්භන්ධ කරයි. එහිදී SIGN IN මෙනු එක හරහා ඔබ ලබා දුන් Email ලිපිනය හා Password එක ඇතුල් කර ඔබගේ ගිණුම වෙත ඇතුල් විය හැක.(In That email you can see link to the web page, plase click that link and go to web page. then go to SIGN IN menu and enter  your email address and passwaord that you have given in the begining) 

09. පසුව ඔබගේ තොරතුරු (Billing Detail / Shipping Detai)l අසා ඇති ආකාරයට පුරවන්න (Now You can fill your Address and oher information)  

10.HOME බටනය හෝ ලාංචනය Click කිරීම මගින් ඔබට භාණ්ඩ පෙන්වනු ඇත (To see Items, plase Click Home Button Or Logo at the top)

11.දැන් ඔබට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණ Add to Cart බටනය අසල ඇති කොටුව තුල ඇතුල් කර Add to Cart  බටනය ඔබන්න. (To order the Items fill QTY you need at the Add to Cart Button 

12.එවිට ඉහල වම් කෙලවරේ ඇති Cart එකට ඔබ ඇණවුම් කරන භාණ්ඩ ඇතුලත් වන බව දැක ගත හැක. එය පරීක්ශා කිරීමට "Cart" බටනය Click  කරන්න (To Check what you ordered plase Click "Cart" Button at the Top 

13.ඔබට අවශ්‍ය සියලු භාණ්ඩ එකින් එක Add to Cart බටනය Click කිරීම මගින් එකතු කරන්න

14.භාණ්ඩ ඇණවුම් කර අවසන් වූ පසු Cart එකට ගොස් ඔබ ඇණවුම් කළ භාණ්ඩ නිවැරදි දැයි බලන්න.

15. නිවැරදි නම් පහල දකුණු කෙලවරේ ඇති Preceed to Checkout බටනය Click කරන්න ( Once you added all Items you can to Preceed to Checkout  Button at the bottom of the ordered list in the Cart.

16.වැරද්දක් ඇත්නම් එම මෙනු එකේදීම එය නිවැරදි කර Update Cart  බටනය Click කරන්න

17 ඔබ මුලදීම SIGN IN මගින් ඔබේ ගිණුමට ඇතුල් වී තිබුනේ නම් අවසාන මෙනු එක තුල ඔබගේ හොරතුරු සදහන් වනු ඇත

18.එසේ නම් අවසාන මෙනු එකේ අවසානයේ Payment Method ලෙස ඇති කොටසේ ඔබගේ ඇණ්වුම සදහා ගෙවීම් කරන ආකාරය තෝරා ගන්න

19.අවසානයේ මෙනු එක අවසානයේ ඇති Place Order බටනය Click කර ඔබගේ ඇනවුම සම්පූර්ණ කරන්න (Finaly Click Place Order Button to finished you order)

20.ඔබ නිවැරදිව ඇණවුම සම්පූර්ණ කලේ නම් ඔබට Email පණිවිඩයක් මගින් ඒ බව තහවුරු කර්නු ඇත (You May Received E mail to you mail inbox if you do the ordering process correctly.

you can check your orders on your web page also by going my Account menu at the top   

Password එක අමතක නම්

Sing In මෙනු එකේ පහල ඇති forgot password? Link එක Click කරන්න

Please call our us for any clarifications 070 22 44 240

Keep with us always, we will give you very best service as much as possible.