HEALTHYDERMA ATHTHORA BODY CREAM 75g

LKR 990.00 LKR 990.00



Category: BODY LOTION
Brand: . HealthyDerma
භාවිතය
සමේ ඇතිවෙන රෝග, අළුහම්, දද, කුෂ්ට, කෘමි දෂ්ට කිරීම් සදහා අලේපයට ඉතා සුදුසුයි.
ශරීරයේ ඕනෑම තැනක ආලේප කළ හැක.
දිනකට එක් වරක් හෝ දෙවරක් සම මද උණුසුම් ජලයෙන් සෝදා හොදින් පිරිසිදු කර වියලි සම මත ආලේප කරන්න.
අලුහම් සදහා මෙම ආලේපනයෙන් මදක් ගෙන දෙහි ඇඹුල් ස්වල්පයක් සමග මිශ්‍ර කොට ගැල්විම සුදුසුයි.
ශරීරයෙහිම දද කුෂථ ඇති අවස්ථාවන්හිදී මෙම ආලේපනයෙන් මදක් ගෙන උණුසුම් ජලයට කවලම් කර ඇග සේදිම සුදුසුයි.
සමාජ රෝග හා ඉකිලි ආශ්‍රිතව සමෙහි ඇතිවන ආසාදන සදහා මෙම ආලේපනය භාවිත කල හැක.
දිවා කාලයේ ඇග ගැල්වීම වඩා සුදුසු වන අතර පැය 3- 4 කින් පසු සෝදා පිරිසිදු කර ගන්න.
රෝග තත්වයන් සුව වුවද තව දුරටත් නොකඩවා අලේපනය භාවිත කරන්න.
වයස අවුරුදු 2 සිට ඕනෑම අයෙකුට සුදුසුයි.
සබන් භාවිතය අවම කරන්න.
Use
This cream is very suitable cure process for Ask, Eczema, Acne, Rash, Colored spots on the skin, Prickly heat, Dandruff Scars, Itching, Bad order sweat insect bites and prevent skin diseases.
Can be applied anywhere on the body.
wash the skin with warm water and apply it on dry skin once or twice a day.
For Ask it is advisable to take a little of this Cream and mix it with a little lime.
In cases where there are rashes on the body, it is advisable to take a little of this cream and mixed it in warm water and wash the body.
This ointment can be used for skin infections related to social diseases and groins.
It is better to use during the day and wash off after 3-4 hours. Continue to use the cream even if the condition is cured. Suitable for anyone from 2 years of age.
Minimize the use of soap.

Simillar Products

CHANDANALEPA Body Lotion Bees Honey 100ml
LKR 350.00 350.00
CHANDANALEPA Body Lotion Jasmine 100ml
LKR 350.00 350.00
CHANDANALEPA Body Lotion Sandalwood 100ml
LKR 350.00 350.00
NATURE SECRETS Body Lotion- Papaya-50ml
LKR 230.00 230.00
NATURE SECRETS Body Lotion Papaya-100ml
LKR 400.00 400.00
NATURE SECRETS Body Lotion Papaya-200ml
LKR 750.00 750.00
NATURE SECRETS Body Lotion Aloe Vera - 100ml
LKR 400.00 400.00
NATURE SECRETS Body Lotion Carrot -50ml
LKR 230.00 230.00